Powered By Blogger

Sunday, November 13, 2011


තරහාවෙන්න
මොහොතකට...
සිත ළග ඉන්න
මේ තනිකම
හුදෙකලාවත් එක්ක....
මේ නිශා යාමයේ
සුන්දර සිහිනයක දෑවටිලා...
නුඹ එනවාද
මගේ ඈසිපියන් යටට.....
බලන් ඉන්නවා මම
තද කරන් නෙතුපියන්....
නුඹ එනතුරු මගෙ සිහිනෙට......

No comments: