Powered By Blogger

Friday, November 9, 2012


දන්නවද...
මම විදවද්දී....
මගේ දුක අහන්නවත්
මේ දුක කියන්නවත්
මේ හිත හදන්නවත්....
මගෙයි කියලා
කවුරුවත්ම
ළග නෑති වෙලාවක....
ආදරයක
පාටක්වත් දන්නෙ නෑති වෙලාවක....
අහම්බෙන්වගේ
මේ හිතට ගොඩවෙලා...
මගේ දුක අහල
මේ හිත හදල....
ආදරේ පාට කියල දීලා
මට ජිවිතේ දුන්නේ
ඔයා රත්තරනේ....
දවසක....
ඔයා මගෙ වුනත් නොවුනත්...
මේ ආත්මයේ විතරක් නෙමෙයි
මුළු සOසාරේ පුරාවටම...
මම ආදරේ
ඔයාටම විතරයි සුදු නOගී......

No comments: