Powered By Blogger

Tuesday, October 9, 2012


හ්ම්ම්....
මටම දුක හිතෙනවා...
මගේ...
මේ ඈස් ගෑන
මේ හිත ගෑන......
කොච්චරක් නම් කියලා
මේ ඈස් අඩලා ඈද්ද...
මොනතරම් නම්
රිදිල ඈද්ද මේ ඈස්...
කොයිතරම් නම්
සුසුම් පුරෝගෙන....
මේ හිත විදෝලා ඈද්ද....
ඒත්....
වෙලාවකට නම්
ආඩම්බරයකුත් හිතෙනවා
මට මම ගෑනම...
මේතරම් දුක් ගොඩක්
ලෝකෙන්ම වහන් කරන්
මේ පපුවේ හOගාගෙන....
ලෝකෙට පෙනෙන්න
හිනාවෙලා ඉන්න එක....
ඈත්තමයි.....
මේ හිත හරි පුදුමයි......

1 comment:

Anonymous said...

හ්ම්ම්......