Powered By Blogger

Thursday, April 19, 2012


මම දන්නවා.....
කොයිතරම්
දුරක හිටියත් ඔයාට.......
මේ හිතට දුක හිතෙද්දී
ඈහින් කදුළක් වෑටෙද්දී
ඔයාට හෑමදේම
දෑනෙනවා කියලා.....
ආයෙනම් කවදාවත්ම
දුකවත් කදුළවත්
එළියට එන්න දෙන්නේ නෑ.....
හිත පතුලේ
කොහේ හරි හOගා ගන්නවා.....
හෑබෑයි.....
දවසක ආයෙමත් ඈවිදින්
මගේ ළගට........
මේ හිත
කියවන්න නම් තහනම්.......
එහෙම වුනොත්....
එදාට...
ඔයාට ගොඩක් අඩන්නවෙයි....
ඔය කදුළු බලන්න
මට බෑ සුදු නOගී......

No comments: