මගේ කියා...
මම සිතුව...
හෑමදාමත්..
ළග තියාගන්න පෑතුව...
පෙරදාක...
මගේ වෙලා තිබුන ...
කිසිදාක....
යලි හමුනොවන....
සිත පුරාම ඈදුන...
සිහිනෙන් විතරක්ම දකින.....
මගේ රත්තරOගේ
සුදු මුහුණ...
දෑක ගන්නට චුට්ටකට....
සිපගන්න මොහොතකට....
එනවාද මගෙ මෑණික....
වෙන්වෙන්නට පෙර
අවසන් වතාවට......
No comments:
Post a Comment