නෙතු පුරා රුව ඈදුනා..
සිත පුරා නුඹ රෑදුනා....
නුඹ මගෙයි මට හෑගුනා....
මගේ හදේ පෙම පිදුවා......
නෙතේ පිරී කදුළෑල් පිසලා...
සිනා කෑකුළු පුබුදු කලා....
මගේ ලගින් නුඹ ඉදලා...
දුන්නු ආදරේ හරි පුදුමා....
සිතට මගේ ගොඩ වෑදිලා...
සිතේ රෑදී දුක නිවලා...
සිතක් පුරා මල් ඉහලා....
නුඹේ ආදරේ හරි පුදුමා....
No comments:
Post a Comment