Powered By Blogger

Tuesday, December 27, 2011


දුර අහසේ
ඈත කොනක....
තනිවෙලා පුOචි තරුවක්...
අහනවා තොරතුරු
සදවතිය ගෑන
යන එන වළාකුළු වලින්....
දෑනගෙන නොයෙනා වග
ආයෙමත් සදවතිය....
හඩනා තරු ඈසින්
වෑටුනු තරු කදුළක සීතල
දෑනුනා මගේ  සිතට.....
ඈසේ උපන් කදුළක් මගේ
වෑටුනා රහසේම බිමට....
තනි තරුව
නුඹත් මම වගේමය.....

No comments: