Powered By Blogger

Monday, December 5, 2011


කොහොම....
අමතක කරන්නද....
කීවත් නුඹ
අමතක කරන්න කියා නුඹව...
මම ගොඩක් ආදරය කරපු
ඔය ඈස් දෙක
ඔය සුන්දර හිනාව...
මගේ හිතේ දුක නිවූ
ඔය අහිOසක මුහුණ....
කොහොම අමතක කරන්නද....
මගේ ජීවිතයම වුන
නුඹේ ඔය ආදරය...
මේ ඈස් පියවුනත්
අමතක නොවේවී මට.......
අනේ....
කියන්න නම් එපා මට
අමතක කරන්නෑයි කියා.....
ආදරයේ අරුත් කියා දුන්
දේවතාවිය නුඹව.....

No comments: