දන්නවද....
ඉස්සර මම
ආදරේ ගෑන...
ඈබින්දක්වත්
දෑනන් හිටියේ නෑ....
මට....
ආදරේ ගෑන
කියලා දුන්නේ ඔයා...
ආදරේ කරන්න
ඉගෑන්නුවේ ඔයා....
හෑමෝම කියනවා
දෑන් මම...
මහා ආදරවන්තයෙක්ලූ.....
මේ හිතේ තියෙන්නේ
සුන්දර ආදරයක්ලූ.....
ඈත්ත...
මේ ආදරේ අයිතිකාරිය
මේ ආදරේ ගුරුතුමිය
ඔයානේ සුදු නOගී.....
No comments:
Post a Comment