ඈත දිලෙන තරු කෑටයක
තවරලා නෙතු කෑල්ම
ඈ සෑගවිලා ගිහින්.......
දෑස් තියන් දුර අහසෙම
සොයන්නේ ඒ සොදුරු රුවම
මම මෑත ඉදන්.......
පාර කියනවද මදනල
සොයන්නට මගේ රන්කද
ඈ කොහේදෝ ගිහින්.....
වළකුළු අතර සෑගවිද
කොහේ ගිහින් ඈ තනිවිද
සොයාපන් ගිහින්.......
සසර පුරාවට මගෙ ළග
ඉන්නවා කිය දිවුරුව
ඈ කොහේදෝ ගිහින්.....
පෙරුම් පුරනවා නෙත්යුග
දකින්නට මගෙ රන්කද
ඈස් පියෙන්නට කලින්......

No comments:
Post a Comment