Powered By Blogger

Monday, November 21, 2011


මේ හෑමදෙයක්ම
දවසක නෑති වෙනවා කියලා
මම දෑනන් හිටියා.......
මේ ටික කාලයට
ගොඩක් දේවල් නෑතිවුනා මට....
ඒ නෑතිවුන කිසිදේකට
මේ හිත රිදිලවත්
මේ ඈස් අඩලවත් නෑ.....
ඒත්.....
සOසාරේ පුරාවටම
ඔයා මගේ ළග ඉදීවී කියලා
මම හිතුවා සුදු නOගී....
ඒ හන්දාම වෙන්න ඈති
ඔයා නෑතිවුනාම....
මේ හිතට දෑනෙන දුකවත්
මේ ඈස්වලින් වෑටෙන කදුළුවත්
මට නතර කරන්නට බෑරි.....

No comments: