කදුළු අහුර...
පූජනීය ආදරයක් වෙනුවෙන් උපන් සතුට දුක මුසුවූ කදුළු තවරමි.....
Saturday, November 19, 2011
---- අමාවක (ඉරිදා) ----
මේ අහස දිහාම
ඈස් තියාන
බලන් උන්නා මම......
කොහේහරි ඉදන්
දෑන් දෑන් එබි බලයි
සිතා නුඹ......
එන්නේ නෑතිලු අද
ලියා එවා තිබුනා
තරු කෑටයක......
කොහොම පායන්නද
මගේ සද
අමතක වුනා මට
අද අමාවක වග......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment