Powered By Blogger

Saturday, November 19, 2011


මගේ ඈස් දෑකපු
ලස්සනම සිහිනේ ඔයා....
මේ පුOචි හිතේ
සතුට වුනේ ඒ හීනේ....
මගේ හදවත ගෑහුනේ
මේ ජීවිතේ ජීවත්වුනේ
ඒ හීනේ හන්දා.....
දෑන් ඒ සිහිනෙත්
මගේ ඈස්වලින් මිදිලා
කොහේදෝ සෑගවිලා ගිහින්....
දන්නවාද ඔයා....
ටිකෙන් ටික මියෑදෙන මේ හිත
තාමත් ඒ හීනෙට ආදරෙයි....
එනවාද චුට්ටක්
මේ ඈස් පියෑවෙන්නට ඉස්සෙල්ලා
එකම එකපාරක් දෑකගන්න......

No comments: