දිලිසෙන
නිල්පාට ඔය ඈස්වල....
තෑවරිලා තියෙන්නේ
ආදරයේ පෑහෑයද.....
නලියන
රෝසපාට තොල්වලින්....
හිමිහිට මිමිණෙන්නේ
ආදරයේ කවියද....
හීන්සෑරේ අඩි තියලා
මගේ ළගට ළOවෙලා...
මේ පුOචි හිත පුරාම
ඔය ආදරේ පාට තවරන්නේ
හීනෙන් විතරමද....
සොදුරු පද අමුණලා
නුඹේ තාලය මුහු කරලා.....
මේ පුOචි හිතට තුරුළුවී
ඔය ආදරේ කවිය මුමුණන්නේ
හීනෙන් විතරමද.....

 
 
No comments:
Post a Comment